Thursday, June 23, 2011

සිහිනයක් වී ඔබ මා ලොවේ

නොසිතන් නම් කියා සිතුවත් මා ප්‍රියේ ......
සැම දින ඹබ වඩි හැම රෑයේ
සිහිනයක් වී ඔබ මා නෙතේ ......
සැරි සරයි රෑය පුරා මේ ලෙසේ....

දහසක් සිතුවිලි මැව්වත් මා ඔබ කෙරේ...........
අද දින නෑ ඔබ මගේ ලොවේ...............
කිමද මෙලෙස ඔබ මා හැර ගියේ............
කියනු මැන මගේ ප්‍රිය කුමරැනේ........

සිහිනෙන් හෝ මා ඔබ දකින රැයේ......
ඔබ මගෙමයි කියා සිතෙයි ඵ්  දිනේ .....
නුමුදු ඔබ මා හැර ගොස් ඇතේ......
ඵයත් අරැමයක් නොව මා ජිවිතේ...... .

                                                                              Ran 23-06-11

No comments:

Post a Comment