Wednesday, June 8, 2011

අහිමි පෙම


දැස් වසාගෙන සැගවෙන්නට සිතෙයි
මබ හා මා අතර වු සුන්දර මතකය මැද
දැස් අගින් සැලෙනා කදුලු බිදු අතරින් 
සැමදා සොයමි ඵ් රැව දකින තුරාවට


සිහින මාලිගා තැනු අපේ පෙම් ලොව
හැර දමා ගියේ ඹබ සිතකින්ද
අපමණ සෙනෙහසක් පිදු මසිතට
මෙතරම් දුකක් දුන්නේ ඹබ කෙලෙසද


විරභා වේදනාවෙන් තැවු මසිත
වෙනස් වන්නට වෙර දරමි සැමවිට
කෙලෙසද ඹබට දුන් අපමණ සෙනෙහස
සගවා ගන්නේ මියෙන තුරාවට...............

                                                Ran - 08-06-11

7 comments:

  1. ස්තුතියි සහෝ.... මේ මගේ first poem ඵක

    ReplyDelete
  2. හැබැයි 1st කියලනම් කියන්න අමාරුයි. දිගටම ලියමුකෝ බලන්න..

    ReplyDelete
  3. ලස්සනයි... ඔය ෆස්ට් කියන්නේ බ්ලොග් එකේ ලියපු ෆස්ට් කියන අදහසනේ...

    මේ මේ ඔන්න සාදරයෙන් පිළිගන්නවා...

    ReplyDelete
  4. 1st ඵක කිව්ෙව් බ්ෙලාග් ෙඵෙක් කිව්ව ඵක. @ තෙනා්ජා අක්ෙක් Thankx...

    ReplyDelete