Monday, July 18, 2011

                
             ආදරය යනු ජිවිතයයි !
            ආදරයක් අහිමි වු කල

ඔබටද, ඔබේ ජිවිතය අහිමි වු බව දැනේ

                                           Ran 17-07-11

Thursday, June 23, 2011

සිහිනයක් වී ඔබ මා ලොවේ

නොසිතන් නම් කියා සිතුවත් මා ප්‍රියේ ......
සැම දින ඹබ වඩි හැම රෑයේ
සිහිනයක් වී ඔබ මා නෙතේ ......
සැරි සරයි රෑය පුරා මේ ලෙසේ....

දහසක් සිතුවිලි මැව්වත් මා ඔබ කෙරේ...........
අද දින නෑ ඔබ මගේ ලොවේ...............
කිමද මෙලෙස ඔබ මා හැර ගියේ............
කියනු මැන මගේ ප්‍රිය කුමරැනේ........

සිහිනෙන් හෝ මා ඔබ දකින රැයේ......
ඔබ මගෙමයි කියා සිතෙයි ඵ්  දිනේ .....
නුමුදු ඔබ මා හැර ගොස් ඇතේ......
ඵයත් අරැමයක් නොව මා ජිවිතේ...... .

                                                                              Ran 23-06-11

Wednesday, June 22, 2011

නුබ වඩින තුරා

 



නැවත නුබ වඩින තුරා මා  ලොවට
    හිදිමි මග බලා ....... 
ඉන්නම් මා නොවෙනස්ව ඵ් ආදරය දරා
     නුබ ඵන මග බලා ....... 


                              Ran 21-06-11

                           

Wednesday, June 8, 2011

අහිමි පෙම


දැස් වසාගෙන සැගවෙන්නට සිතෙයි
මබ හා මා අතර වු සුන්දර මතකය මැද
දැස් අගින් සැලෙනා කදුලු බිදු අතරින් 
සැමදා සොයමි ඵ් රැව දකින තුරාවට


සිහින මාලිගා තැනු අපේ පෙම් ලොව
හැර දමා ගියේ ඹබ සිතකින්ද
අපමණ සෙනෙහසක් පිදු මසිතට
මෙතරම් දුකක් දුන්නේ ඹබ කෙලෙසද


විරභා වේදනාවෙන් තැවු මසිත
වෙනස් වන්නට වෙර දරමි සැමවිට
කෙලෙසද ඹබට දුන් අපමණ සෙනෙහස
සගවා ගන්නේ මියෙන තුරාවට...............

                                                Ran - 08-06-11