Wednesday, June 22, 2011

නුබ වඩින තුරා

 



නැවත නුබ වඩින තුරා මා  ලොවට
    හිදිමි මග බලා ....... 
ඉන්නම් මා නොවෙනස්ව ඵ් ආදරය දරා
     නුබ ඵන මග බලා ....... 


                              Ran 21-06-11

                           

9 comments:

  1. හ්ම්...නැවත එනවනම් කමක් නෑ....නාවොත්....

    ReplyDelete
  2. දෙවියනේ සීනි... එනවාමයි... මම හොඳටම දන්නවා...

    ReplyDelete
  3. අහිමි ආදරය සිතින් දරාගෙන
    නොඉන්න සොදුරිය මගබලා......
    කෙලෙස වඩින්න ද නුඹේ ලොවට මම
    තවත් හදවතක් රිදවලා.....

    ReplyDelete
  4. තනොජා අක්කා කොහොමද හරියටම දන්නේ

    ReplyDelete
  5. නුබ දමා ගිය මග
    බලා සිටිමි මම ....
    කරන්නඑ යමක්
    නොමැත අද මට ....

    ReplyDelete
  6. දමා ගිය හාදුවක්...
    තවම ඇත මා සමග..
    තවම උනුසුම් නොවෙද..
    මගේ හද මලට....

    ReplyDelete
  7. ඉකි ගසන මගේ හදවත..
    නෑ ඇසුනෙ නුඹට නම්.......
    වේදනා වෙන් රිදුන හදවත..
    නෑ පෙනුනෙ නුඹට නම්.....

    ReplyDelete
  8. Thankx සද සාවි.... හරිම ලස්සයි

    ReplyDelete
  9. හැරී ළුන්නට සිතෙනමුත් මට
    දහස් වර හුදකලාවේ ....
    සිතින් ඉන්නම් දරාගෙන දුක්
    වේදනාවන් තුරැල්ලේ...

    ReplyDelete