මගේ ජිවිතය
Monday, July 18, 2011
Thursday, June 23, 2011
සිහිනයක් වී ඔබ මා ලොවේ
සැම දින ඹබ වඩි හැම රෑයේ
සිහිනයක් වී ඔබ මා නෙතේ ......
සැරි සරයි රෑය පුරා මේ ලෙසේ....
දහසක් සිතුවිලි මැව්වත් මා ඔබ කෙරේ...........
අද දින නෑ ඔබ මගේ ලොවේ...............
කිමද මෙලෙස ඔබ මා හැර ගියේ............
කියනු මැන මගේ ප්‍රිය කුමරැනේ........
සිහිනෙන් හෝ මා ඔබ දකින රැයේ......
ඔබ මගෙමයි කියා සිතෙයි ඵ් දිනේ .....
නුමුදු ඔබ මා හැර ගොස් ඇතේ......
ඵයත් අරැමයක් නොව මා ජිවිතේ...... .
Ran 23-06-11
Ran 23-06-11
Wednesday, June 22, 2011
නුබ වඩින තුරා
නැවත නුබ වඩින තුරා මා ලොවට
හිදිමි මග බලා .......
ඉන්නම් මා නොවෙනස්ව ඵ් ආදරය දරා
නුබ ඵන මග බලා .......
Ran 21-06-11
Ran 21-06-11
Wednesday, June 8, 2011
අහිමි පෙම
දැස් වසාගෙන සැගවෙන්නට සිතෙයි
මබ හා මා අතර වු සුන්දර මතකය මැද
දැස් අගින් සැලෙනා කදුලු බිදු අතරින්
සැමදා සොයමි ඵ් රැව දකින තුරාවට
සිහින මාලිගා තැනු අපේ පෙම් ලොව
හැර දමා ගියේ ඹබ සිතකින්ද
අපමණ සෙනෙහසක් පිදු මසිතට
මෙතරම් දුකක් දුන්නේ ඹබ කෙලෙසද
විරභා වේදනාවෙන් තැවු මසිත
වෙනස් වන්නට වෙර දරමි සැමවිට
කෙලෙසද ඹබට දුන් අපමණ සෙනෙහස
සගවා ගන්නේ මියෙන තුරාවට...............
Ran - 08-06-11
Subscribe to:
Posts (Atom)